Ethalaya.com

Text size
  • Increase font size
  • Default font size
  • Decrease font size

දිය නෑමට ගිය ළමුන් දෙදෙනකු ජීවිතක්ෂයට

!!WARN_FL1!!

මාර්.14 - ඊයේ පස්වරුවේ කැලණි ගගේ දිය නෑමට ගොස් අනතුරට ලක් වු  ළමුන් සිව් දෙනාගෙන් දෙනෙකු  ජීවිතක්ෂයට පත්ව තිබේ.

"මිල අඩු නොවුනොත් බිත්තර ආනයනය කරනවා"- ඇමති

මාර්.14-   බිත්තර ආනයනය කිරීමට ගෙන ඇති තීරණය සම්බන්ධයෙන් සමස්ත ලංකා කුකුළු ව්‍යාපාරිකයින්ගේ...

දඹ රං බුදු පිළිම අලෙවි තැත වරදී

මාර්.14- මිල කළ නොහැකි දඹ රං බුදු පිළිම කිහිපයක් අලෙවි කිරිමට ගත් උත්සාහයක් ව්‍යර්ථ කිරිමට ...

දුම්රිය මගී පැමිණිලි ඝෘජුව යොමු කිරීමේ ක්‍රමවේදයක්

මාර්.14- දුම්රිය මගීන්ට සිය පැමිණිලි , ඍජුවම පාලනාධිකාරියට යොමු කළ හැකි නව ක්‍රමවේදයක් හදුන...

 

බිත්තර තොගයක් ආනයනයට පියවර

බිත්තර තොගයක් ආනයනයට පියවර

මාර්.14- එළැඹෙන උත්සව සමය ඉලක්ක කර බිත්තර තොගයක්  ආනයනය කිරීමට පියවර ගෙන ඇතැයි, පශු සම්පත් සංවර්ධන අමාත්‍යංශය පැවසීය.

සහනාධාර පොහොර බෙදාහැරීම විධිමත්ව සොයා බැලීමට පියවර

මාර්.13- තේ, පොල් සහ රබර් වගාවන්ට ලබාදෙන සහනාධාර පොහොර බෙදා හැරීමේ කටයුතු විධිමත්ව සොයා බැලීමට වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය තිරණය කර තිබේ.

මී උණ රෝගීන් 8දෙනෙකු ජීවිතක්ෂයට

මාර්.13-   මී උණ රෝගය වැළදුනු  පුද්ගලයින් අට දෙනෙකු වසරේ ගෙවී ගිය කාලය තුළ ජිවිතක්ෂයට පත්ව තිබේ.

මහා මාර්ගවල මැතිවරණ සලකුණු මකා දැමේ

මාර්.13- මැතිවරණ නීතිය උල්ලංඝනය කරමින් මාර්ගයේ පින්තාරු කරන ලද ස්ථාන 6,000 කට අධික සංඛ්‍යාවක් මකා දැමීමට පොලීසිය කටයුතු කර තිබේ.

මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා සීඝ්‍රයෙන් ඉහළට

මාර්.13 - මැතිවරණ නීති උල්ලංඝනය කිරීම් සහ ප්‍රචණ්ඩ ක්‍රියා සීඝ්‍රයෙන් ඉහළ යමින් පවතින බව මැතිවරණ නිරික්ෂකයෝ පවසති.

More:

උසස් පෙළ විභාග අයදුම අප්‍රේල් 5 වෙනිදා දක්වා

මාර්.14- අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ අයදුම්පත් භාරගැනීම අප්‍රේල් මස 5 වෙනිදා දක්වා ‌ෙක‌ෙරන බව විභාග දෙපාර්තමේන්තුව පැවසීය.

වෙන්නප්පුවේදී මාරක රිය අනතුරක්

මාර්.14- වෙන්නප්පුව, නයිනමඩම ප්‍රදේශයේදී අද අලුයම වූ රිය අනතුරකින් පුද්ගලයෝ දෙදෙනක් මියගොස් 9 දෙනෙකු තුවාල ලැබුහ.

"ජගත් සංවිධානය සමග අපිට බැදීම් තියෙනවා"- ටිල්වින්

මාර්.12-   එක්සත් ජාතීන්ගේ සංවිධානය සමග ඇති බැදීම් අමතක නොකළ යුතු බව ජනතා විමුක්ති පෙරමුණු ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා පැවසීය.

විදේශිකයකු ශරීරගත කර රැගෙන ආ හෙරොයින් අඩංගු කරල් 70ක් සොයා ගනී

මාර්.13- කටුනායක ගුවන් තොටුපළේ දී අත් අඩංගුවට පත් විදේශිකයෙකු ශරීරගත කර රැගෙන ආ හෙරොයින් අඩංගු කරල් 70 ක්  සොයා ගෙන තිබේ.

සුඛෝපභෝගී සහ අධි ‍සුඛෝපභෝගි බස් අසුන් වෙන් කිරීමේ නව වැඩපිළිවෙළක්

මාර්.13- පරිගණක තාක්ෂණය උපයෝගී කරගනිමින් සුඛෝපභෝගී සහ අධි ‍සුඛෝපභෝගි බස් රථවල ආසන වෙන් කිරීමේ නව වැඩපිළිවෙළක් ආරම්භ කිරිමට ජාතික ගමනා ගමන කොමිෂන් සභාව තිරණය කර තිබේ.

More:

පොලිස් වෙඩි පහරින් පුද්ගලයකු ජීවිතක්ෂයට

!!WARN_FL1!!

 මාර්.14- ත්‍රීකුණාමලය මහාමායාපුර ප්‍රදේශයේ සෝදිසි මෙහෙයුමක නිරත පොලිස් කණ්ඩායමක සිටි අයෙකු ආරක්ෂාව සදහා කළ බව කියන වෙඩි තැබීමකින් පසුගිය 12වෙනිදා පුද්ගලයෙකු  ජීවිතක්ෂයට පත් විය.