මාර්.05- මැදවච්චිය වව්නියාව මාර්ගයේ බූඔය ප්‍රදේශයේදී වෑන් රථයක් පෙරළීමෙන් පුද්ගලයින් 12දෙනෙක් තුවාල ලැබුහ.
පොලීසිය සඳහන් කළේ, අද අලුයම යාපනය බලා ධාවනය වු වෑන් රථයක් එලෙස අනතුරට ලක්ව ඇති බවය.සිද්ධියෙන් තුවාල ලැබූවන් වව්නියාව රෝහලට ඇතුලත් කෙරිණි.