මාර්.05- බලපිටිය ප්‍රදේශයේ උසස් අධ්‍යාපනය ලබන පිරිසක් විසින් නොමිලේ සම්මන්ත්‍රණ මාලාවක් සංවිධානය කරනු ලැබ තිබේ.
එහි සමාරම්භක සම්මන්ත්‍රණය 2010 මාර්තු මස 07වෙනි දින බලපිටිය තරුණ බෞද්ධ සංගම් ශාලාවේදි පැවැත්වීමට නියමිතය.
අදාළ සම්මන්ත්‍රණ මාලාවට කිසිදු වයස් බේදයකින් තොරව ඕනෑම පුද්ගලයකුට සහභාගි විය හැකිය.














