Ethalaya.com

Text size
  • Increase font size
  • Default font size
  • Decrease font size

ෆොන්සේකා අත්අඩංගුවට ගැනීමට එරෙහිව විරෝධතා රැළියක්

E-mail Print PDF

මාර්.08-ජෙනරල් සරත් ෆොන්සේකා මහතා අත්අඩංගුවට ගෙන මාසයක් පිරීම නිමිත්තෙන් එයට විරෝධය පළ කෙරෙන රැළියක් කොළඹ හයි‍ඩ් පිටියේදී අද පැවැත්විය.

ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානය විසින් එය සංවිධානය කර තිබුණි.