Ethalaya.com

Text size
  • Increase font size
  • Default font size
  • Decrease font size

අනවසරයෙන් පදිංචිව සිටින පවුල් 5,000 කට ඉඩම් ඔප්පු

E-mail Print PDF

මාර්.09-දීර්ඝ කාලයක් පුරා අනවසරයෙන් රජයේ ඉඩම් වල පදිංචිව සිටින පවුල් 5,000 කට පමණ මේ මාසය අවසන් වීමට පෙර ඉඩම් ඔප්පු ලබා දීමට සැලසුම් කර ඇතැයි ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව පැවසීය.

එහි සභාපති නීතීඥ නිමල් පුංචිහේවා මහතා සදහන් ක‌ෙළ් එම ජනතාව මුහුණ දෙන විවිධ දුෂ්කරතා සැළකිල්ලට ගනිමින් එම ක්‍රියාමාර්ගය ගත් බවය.