මාර්.09-අළුත් අවුරුදු උත්සව සමය ඉලක්ක කර පාරිභෝගික ආරක්ෂණ වැඩපිළිවෙළක් ක්‍රියත්මක කිරීමට පාරිභෝගික සේවා අධිකාරිය පියවර ගෙන තිබේ.
පාරිභෝගිකයින්ට වංචා සිදුකර හසුවන වෙළෙදුන්ට එරෙහිව එහි දී දැඩිව නීතිය ක්‍රියාත්මක කරන බව ද ඇය සදහන් කළාය.