මාර්.09- මාධ්‍යවේදී සුසිල් කිඳෙල්පිටිය මහතා එක්සත් ජාතික පක්ෂ කොළඹ දිස්ත්‍රික් සංවිධායක ධුරයකට පත් කර තිබේ.
විපක්ෂ නායක හා එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා විසින් ඊට අදාළ පත්විමේ ලිපිය අද පෙරවරුවේ කිඳෙල්පිටිය මහතා වෙත භාරදුන් බව පක්ෂ මහලේකම් තිස්ස අත්තනායක මහතා පැවසීය.













