Ethalaya.com

Text size
  • Increase font size
  • Default font size
  • Decrease font size

පළමු පාසල් වාරය අප්‍රේල් 06වෙනි දිනෙන් අවසන්

E-mail Print PDF

මාර්.10-2010 වසරේ පළමු පාසල් වාරය අප්‍රේල් 06වෙනි දිනෙන් අවසන් වන බව අධ්‍යාපන අමාත්‍යංශය පැවසීය.

අමාත්‍යංශ ලේකම් නිමල් බණ්ඩාර මහතා පැවසුවේ දෙවෙනි වාරය සඳහා පාසල් යළි විවෘත කෙරෙන්නේ අප්‍රේල් මස 22වෙනි දින බවය.

අප්‍රේල් මස 09වෙනි දින පළමු පාසල් වාරය අවසන් කිරීමට මීට පෙර තීරණය කර තිබුණි

එහෙත් අප්‍රේල් 08වෙනි දින  පැවැත්වීමට නියමිත පාර්ලිමේන්තු මහ මැතිවරණය හේතුවෙන් අප්‍රේල් මස 06වෙනි දින සිට පළමු පාසල් වාරය අවසන් කිරීමට තීරණය කළ බව ද නිමල් බණ්ඩාර මහතා පැවසීය.