මාර්.10-ගල්ගමුව ප්‍රදේශයේදී වල්අලියකු ෙපහරදීමෙන් පුද්ගලයකු ජීවිතක්ෂයට පත්වෙතිබේ.
පොලිසිය පැවසුවේ සිය කුඹුරට ගොස් යළි එමින්සිටියදී අද උදෑසන එම පුද්ගලයා වල් අලි ප්‍රහාරයට ලක්ව ඇති බවය.ගල්ගමුව කංකානියාගම ප්‍රදේශයේ පදිංචි 40 හැවිරිදි පුද්ගලයෙක් සිද්ධියෙන් මියගොස් ඇත.
ඔහුගේ දේහය මේ වන විට ගල්ගමුව රෝහලේ තැන්පත් කර තිබේ.














