Ethalaya.com

Text size
  • Increase font size
  • Default font size
  • Decrease font size

මැදවච්චියේ වැවක් අසළින් බිළිදු මළ සිරුරක්

E-mail Print PDF

මාර්.10-මැදවච්චිය ඉකිරිගොල්ලෑව වැවක් ආසන්නයේ තිබී දින කිහිපයක් වයසැති දැරියකගේ මළ සිරුරක් පොලිසිය විසින් සොයාගෙන තිබේ.

අද උදෑසන පොලිසියට ලැබුණු දුරකථන ඇමතුමක් මත එම මළ සිරුර සොයාගත් බව පොලිසිය සදහන් කළේය.

ඒ පිළිබදව මැදවච්චිය පොලීසිය පරික්ෂණ ආරම්භ කර තිබේ.