මාර්.11- පසුගිය දෙසැම්බර් 29වෙනිදා නිව්ස්ට් ෆස්ට් කළ අනාවරණයකින් පසු පුත්තලම පොළ ප්‍රතිසංස්කරණය කිරීමට බලධාරීන් පියවර ගෙන තිබේ.
ප්‍රතිසංස්කරණයට පෙර වර්ෂා දිනයන්හි අදාළ පොළ භූමිය මඩ වගුරක් බවට පත්ව තිබු බව වෙළෙන්දු පැවසුහ.
පුත්තලම පොළ ප්‍රතිසංස්කරණ කටයුතු පසුගිය 9 වෙනිදා අවසන් විය.














