Ethalaya.com

Text size
  • Increase font size
  • Default font size
  • Decrease font size

මැතිවරණ කොමසාරිස් සහ පක්ෂ ලේකම්වරුන් අතර හමුවක්

E-mail Print PDF

මාර්.12- මැතිවරණ කොමසාරිස් දයානන්ද දිශානායක මහතා සහ පක්ෂ ලේකම් වරුන් අතර අද විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතව ඇත.

අතිරේක මැතිවරණ කොමසාරිස් ඩබ්.පී. සුමනසිරි මහතා සදහන් කළේ ,පොලිස්පති වරයාද ඊට සහභාගී වන බවය.

මැතිවරණ ආරක්ෂාව ,මැතිවරණ සංවිධාන කටයුතු ඇතුළු නිදහස් හා සාධාරණ මැතිවරණයක් සදහා ගතයුතු ක්‍රියාමාර්ග එහි දී සාකච්ඡාවට ගැනෙන බව සුමනසිරි  මහතා වැඩිදුරටත් පැවසීය.

පාර්ලිමේන්තු මහ මැතිවරණයට දින නියම කිරිමේන් පසු පක්ෂ ලේකම් වරුන් හා මැතිවරණ කොමසාරිස් වරයා අතර පැවැත්වෙන පළමු සාකච්ඡාව ද මෙය වේ.