මාර්.12- ජගත් මහ ලේකම්වරයාට ශ්‍රි ලංකාව සම්බන්ධයෙන් කමිටුවක් පත් කිරීමට ඇතැම් අයගේ ක්‍රියාකාරකම් මගපැදු බව අග්‍රමාත්‍ය රත්නසිරි වික්‍රමනායක මහතා පැවසීය.
එක්සත් ජනතා නිදහස් සන්ධානයේ කොළඹ දස්ත්‍රික් අපේක්ෂක තිලංග සුමතිපාල මහතාගේ ජය තහවුරු කිරීම වෙනුවෙන් බොරැල්ලේ පැවති ජන හමුවක් අමතමින් අගමැතිවරයා එම අදහස් පළ කළේය.














