Ethalaya.com

Text size
  • Increase font size
  • Default font size
  • Decrease font size

වල් අලි ගම් වැදීමේ අවදානමක්

E-mail Print PDF

මාර්.13- පවතින වියළි කාලගුණයත් සමග වල් අලි ගම්වැදිමේ අවදානමක් ඇතැයි, වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව පැවසීය.

/ethalaya/images/stories/elephant.jpg
වනෝද්‍යාන තුළ ජල උල්පත් සිදීයාම සහ ආහාර හිගකම ඊට ප්‍රධාන හේතුවකි.

වලව වම් ඉවුර ඇතුළු දකුණු පළාතේ ප්‍රදේශ රැසකට අදාළ තත්ත්වය දැඩිව බලපා තිබේ.

වල් අලින්ගෙන් ගම්මුන්ට වන හිරිහැර අවම කිරීම සදහා විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර ඇතැයි, හම්බන්තොට වන ජීවි සහකාර එච්.එම්. අබේකෝන් මහතා ප්‍රකාශ කළේය.