මාර්.14- එළැඹෙන උත්සව සමය ඉලක්ක කර බිත්තර තොගයක් ආනයනය කිරීමට පියවර ගෙන ඇතැයි, පශු සම්පත් සංවර්ධන අමාත්‍යංශය පැවසීය.
අමාත්‍යවරයා සදහන් කළේ, ඒ අනුව ඉදිරි සති කිහිපය තුළ බිත්තර ආනයනය කිරීමට කටයුතු කරන බවය.
බිත්තර ආනයනය සම්බන්ධයෙන් තම සංගමයට දැනුම් දී නැතැයි, සමස්ත ලංකා කුකුළු ව්‍යාපාරිකයින්ගේ සංගමගය පැවසීය.














