Ethalaya.com

Text size
  • Increase font size
  • Default font size
  • Decrease font size

දිය නෑමට ගිය ළමුන් දෙදෙනකු ජීවිතක්ෂයට

E-mail Print PDF

මාර්.14- ඊයේ පස්වරුවේ කැලණි ගගේ දිය නෑමට ගොස් අනතුරට ලක් වු  ළමුන් සිව් දෙනාගෙන් දෙනෙකු  ජීවිතක්ෂයට පත්ව තිබේ.

කැලණි ගගේ හංවැල්ල ප්‍රදේශයේ දී දියනාමින් සිටි අදාළ ළමුන් පිරිසෙන් දෙදෙනෙකු දිවි බේරා ගෙන ඇත.

වැලිගොඩ දැමීම සදහා හාරන ලද වළකට වැටීමෙන් එම අනතුර වී ඇතැයි පොලීසිය පැවසීය.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සදහන් කළේ, මියගිය දෙදෙනා හංවැල්ල හරස්පාර ප්‍රදේ‍ශයේ පදිංචි 17 සහ 22 වියේ පසුවුවන් වන බවය.