Ethalaya.com

Text size
  • Increase font size
  • Default font size
  • Decrease font size

දුම්රිය මගී පැමිණිලි ඝෘජුව යොමු කිරීමේ ක්‍රමවේදයක්

E-mail Print PDF

මාර්.14- දුම්රිය මගීන්ට සිය පැමිණිලි , ඍජුවම පාලනාධිකාරියට යොමු කළ හැකි නව ක්‍රමවේදයක් හදුන්වා දීමට පියවර ගෙන තිබේ.

දුම්රිය වාණිජ අධිකාරී විජය සමරසිංහ මහතා සදහන් කළේ, පැමිණිලිවලට අමතරව මගීන්ගේ අදහස් හා යෝජනාද පාලනාධිකාරියට ඉදිරිපත් කළ හැකි බවය.