Ethalaya.com

Text size
  • Increase font size
  • Default font size
  • Decrease font size

දස්කම් - නිර්මාණ

 ආදරණීය දුවේ පුතේ,

පුංචි ඔබේ නිර්මාණ (චිත්‍ර,කවි.... ආදිය) සඳහා සයිබර් අවකාශයේ ඉඩක් ලබාදීමට ඊතලය වෙබ් අඩවිය සූදානම්.

ඔබ කළ යුත්‌තේ, ඔබගේ නිර්මාණ, නම, වයස, ඉගෙනුම ලබන පන්තිය සහ පාසල සඳහන් කර විද්‍යුත් තැපෑල (ඊ-මේල්) හරහා අප වෙත යොමු කිරීමය.

ඔබගේ නිර්මාණය චිත්‍රයක් නම් ඒ සඳහා භාවිත කළ මාධ්‍යය සඳහන් කරන්න.

අපේ විද්‍යුත් තැපැල් ලිපිනය :
This e-mail address is being protected from spambots. You need JavaScript enabled to view it


දස්කම් - උපන්දින සුබ පැතුම්

ආදරණීය දෙමව්පියනි,

ඔබේ දුවගේ පුතාගේ උපන් දින සුබ පැතුම් ඊතලය වෙබ් අඩවියේ පළ කිරීමට අප සූදානම්. ඒ සඳහා දුවගේ පුතාගේ ඡායාරූපයක් සහ විස්තර MMS මගින් 077-3963326 අංකයට හෝ අපගේ ඊ-මේල් ලිපිනයට එවන්න.

අපේ විද්‍යුත් තැපැල් ලිපිනය :
This e-mail address is being protected from spambots. You need JavaScript enabled to view it