අප්‍රේ.21-2010 පාර්ලිමේන්තු මැතිවරණයේ සමස්ථ දිවයිනේ ජයග්‍රහණය හිමිකර ගැනීමට එක්සත් ජනතා නිදහස් සන්ධානය සමත් විය.
අප්‍රේ.21-2010 පාර්ලිමේන්තු මැතිවරණයේ සමස්ථ දිවයිනේ ජයග්‍රහණය හිමිකර ගැනීමට එක්සත් ජනතා නිදහස් සන්ධානය සමත් විය.
අප්‍රේ.21- 2010 පාර්ලිමේන්තු මැතිවරණයේ දී දිවයිනේ සමස්ත ජයග්‍රහණය හිමිකර ගැනීමට එක්සත් ජනතා නිදහස් සන්ධානය සමත් විය.
අප්‍රේ.21- මහ මැතිවරණයේ ප්‍රතිඵල අනුව එක්සත් ජාතික පක්ෂයට හිමි ජාතික ලැයිස්තු මන්ත්‍රිධුර 9 සදහා පත් කරන පුද්ගලයින් ප්‍රකාශයට පත්කර තිබේ.

අප්‍රේ.20- ප්‍රතිඵල ශූන්‍ය කරන ලද නාවලපිටිය සහ ත්‍රිකුණාමලය කුඹුරුපිට්ටි ඡන්ද මධ්‍යස්ථානවල නැවත ඡන්ද විමසීම අද පෙරවරු 7 ට ආරම්භ විය.
අප්‍රේ.20- ඡන්ද විමසීම පැවැත්වෙන ප්‍රදේශ වල සියලුම සුරාසැල් අද දිනයේ වසා තැබෙන බව සුරාබදු දෙපාර්තමේන්තුව පැවසීය.